අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | |
| නර්තනය | සංගීතය | නාට්‍ය හා රංග කලාව | චිත්‍ර |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ළමා උපදේශනය | සංචාරක කර්මාන්තය | සංගීතය |