"ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සම්මේලනය" විසින් සංවිධානය කරන කණිෂ්ඨ මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ 2021 පළමු අදියරේදී
ඌෂාන් කවිෂ්ක පුතුනුවන් 800m අවසන් තරගය 1min.56sec කින් නිමකර තෙවන ස්ථානයත්
මලීෂා දේවින්දි දියණිය 800m අවසන් තරගය 2min.55sec කින් නිම කර තෙවන ස්ථානයත් යන ජයග්‍රහණ පාසලට ලබා දී ඇත.