• (+94) 45-2224290
  • principalelp@gmail.com

Search

Latest News

  • Card image cap 02 Jul2021
    ඇලපාත විදු මව ජාතික පාසල් අතරට

    ශ්‍රී ලංකාව තුළ පලාත් පාසල් 1000ක් ජාතික පාසල් අතරට එක් කිරීමේ ව්‍යාපෘතියට අදාලව ර/නිව්/ඇලපාත මහා විද්‍යාලය ද පළමු අදියරේදීම එක් වී ඇත.

    ඉතිහාසය තුළ ඉසුරු පාසල්, light house, නවෝද්‍යා, මහා විද්‍යාල ලෙස විවිධ කඩ ඉම් පසු කරමින් මේ පැමිණි ගමන් මග විශාල ජයග්‍රහණයකි.

     
  • Card image cap 04 May2021
    සිප් බිමේ ජය දද - කණිෂ්ඨ මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ තරඟ - 2021
    ඇලපාත විදුපියසේ අකුරු කරන පින්බර දරුවනට විද්යාලයේ ක්රීඩා නායකයා හා නායිකාව මෙවර ලබාදී ඇති ආදර්ශය නම් ඉතා මනරම්ය.