ශ්‍රී ලංකාව තුළ පලාත් පාසල් 1000ක් ජාතික පාසල් අතරට එක් කිරීමේ ව්‍යාපෘතියට අදාලව ර/නිව්/ඇලපාත මහා විද්‍යාලය ද පළමු අදියරේදීම එක් වී ඇත.
ඉතිහාසය තුළ ඉසුරු පාසල්, light house, නවෝද්‍යා, මහා විද්‍යාල ලෙස විවිධ කඩ ඉම් පසු කරමින් මේ පැමිණි ගමන් මග විශාල ජයග්‍රහණයකි.